මප / කටු / සීවලී කනිෂ්ඨ විද්‍යාලය

cc.jpg
img-20241014-wa0036.jpg
seewali-school1.jpg
WhatsAppImage2024-11-22at100346.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ පිහිටි මහ /මල්දෙණිය සීවලී කනිෂ්ඨ විද්‍යාලය සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

ගුණයෙන් නැණයෙන් පිරිපුන් මිනිසකු බිහි කිරීම

දැක්ම

සහ

මෙහෙවර

මහ/ සීවලී මාතාව වෙත එන දරුවන් රටට ඵලදායි පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීම අපගේ උදාර මෙහෙවර සේ සලකමු

දැක්ම

සහ

මෙහෙවර

ගුණයෙන් නැණයෙන් පිරිපුන් මිනිසකු බිහි කිරීම

මහ/ සීවලී මාතාව වෙත එන දරුවන් රටට ඵලදායි පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීම අපගේ උදාර මෙහෙවර සේ සලකමු

ලෝක ළමා දින සැමරුම

ප්‍රාථමික අංශයේ ගණිත කඳවුර - 2024-10-30

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර 69

පන්ති කාමර

මප / කටු / සීවලී කනිෂ්ඨ විද්‍යාලය