මප / කටු / සීවලී කනිෂ්ඨ විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ප්‍රාථමික අංශයේ ගණිත කඳවුර - 2024-10-30

seewali-school.jpg
seewali-school.jpg

අප පාසලේ නිල පාට ලෙස භාවිතා කරන්නේ  නිල් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

 නිල් කහ