මප / කටු / සීවලී කනිෂ්ඨ විද්‍යාලය

නිර්මාතෘවරු

ලෝක ළමා දින සැමරුම

ප්‍රාථමික අංශයේ ගණිත කඳවුර - 2024-10-30

seewali-school.jpg
seewali-school.jpg

1956-06-10 වන  දින පරම පරම විඥාර්ථ සමාගම විසින් විද්‍යාලය ආරම්භ කර ඇති අතර බෝතොට රජමහා විහාරය විසින් දායකත්වය දරා ඇත. පොල් අතු සෙවිලි කළ මඩුවක සිසුන් අට දෙනෙකුගෙන් හා එක් ගුරුවරයෙකු විසින් විදුහල අරඹා ඇත. එහි ආරම්භක විදුහල්පති ලෙස බෝපය ගෙදර මහතා කටයුතු කර ඇත.

1962 වර්ෂයේ මෙම විදුහල රජයට පවරාගෙන ඇත.

2023 වර්ෂයේ දී පාසලේ හතළිස් හත්වැනි සැමරුම නිමිති කරගෙන මහ / මල්දෙනිය කනිෂ්ඨ විද්‍යාලය වශයෙන් පැවති නාමය 

මහ/  සීවලී කනිෂ්ඨ විද්‍යාලය  නමින් වෙනස් කර ඇත