ද්වීතීක අංශය 6 ශ්‍රේණියෙන් ආරම්භ වෙ.
11 ස් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු පහත විෂය ධාරාවන් යටතේ සිදු කරයි
-
ඉංග්‍රීසි
-
ගණිතය
-
සිංහල
-
බුද්ධ ධර්මය
-
ඉතිහාසය
-
විද්‍යාව
-
පුරවැසි අධ්‍යාපනය
-
භූගෝල විද්‍යාව
-
ප්‍රා.තා.කු
-
දෙමළ
-
I.C.T
-
සෞන්දර්ය





