ලෝක ළමා දින සැමරුම 2024
ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබු ගණිත කඳවුර 2024/10/30 දින අප විද්‍යාලයේදී පැවැත්විණි .


21 වෙනි සියවසයේ නව මංපෙත් විවර කරගැනීම සඳහා මෘදු කුසලතාවලින් පිරිපුන් දරු පිරිසක් බිහි කිරීම විද්‍යාලයේ අරමුණයි. මෙහිදී තොරතුරු තාක්ෂණ් අංශයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. තොරතුරු තාක්ශණයේ නව මංපෙත් විවර කරමින් විද්‍යාලයට අයත් වෙබ් පිටුවක් නිර්මාණය කිරීමට තොරතුරු තාක්ශණ අංශය තීරණය කර ඇත. ඒ තුළින් සිසුන්ට තොරතුරු තාක්ෂණයේ නව මංපෙත් විවර කිරීමක්, විද්‍යාලයේ කීර්තිය සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකය වෙත රැගෙන යාමටත් බලාපොරොත්තු වේ.
G.L.U ගල්අංග මයා
විදුහල්පති
මහ/ සීවලී කනිෂ්ඨ විද්‍යාලය.
මප / කටු / සීවලී කනිෂ්ඨ විද්‍යාලය , මල්දෙණිය , හරංකාව
© 2026 මප / කටු / සීවලී කනිෂ්ඨ විද්‍යාලය - කටුගස්තොට. All rights reserved. Design with by Webcomms Global | Help Desk