මප / කටු / සීවලී කනිෂ්ඨ විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ප්‍රාථමික අංශයේ ගණිත කඳවුර - 2024-10-30

seewali-school.jpg
seewali-school.jpg
පාසල ආරම්භ වූ දිනය 1956 ජුනි 10
පාසල රජයට පවරා ගත් දිනය 1962.10.15
පාසල් වර්ගය
පාසල් අංකය 12631
සංගණන අංකය 03069
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 01 රූඩ් 03 
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය කටුගස්තොට
කොට්ඨාසය පුජාපිටිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුජාපිටිය
ග්‍රාම සේවක වසම මල්දෙණිය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 504
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 150
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 19
පාසලේ වර්ණය නිල්, කහ