සීවලී කනිෂ්ඨ විද්‍යාලයේ සහ ගල්ලැල්ල ප්‍රාථමික විද්‍යාලයේ තුන හතර පහ ශ්‍රේණිවල සිසුන්ගේ සහභාගිත්වයෙන්
ගණිත විනෝද ක්‍රියාකාරකම් කඳවුර 2024-10-30 වන දින කටුගස්තොට අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරු උපදේශකතුමියගේ සහභාගිත්වයෙන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්විය.





